Monday, March 14, 2016

High School Love On “සුරදූතිකාවක්” [සිංහල උපසිරැසි සමඟ]




මේ කතාවේ තියෙන්නේ එක්තරා පාසලකට පැමිනෙන ලී සෙල් බී කියන දේව දූත ගැහැණු ලමයෙක් හා ඇයට පෙම් බදින පිරිමි ලමයි දෙන්නෙක් ගැනයි. මෙම කොටසේ දී සිදුවෙන්නේ මේ  ගැහැණු ලමයා පන්තියේ වෙනත් පිරිමි ලමයෙක්ගේ 4n එක සහ සල්ලි වගයක් හොරකම් කරන සිදුවීමක්...


ඇත්තටම දේවල් ලමයද හොරකම් කරන්නේ නැත්තම් වෙන මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ...


1 comment:

Comment එකකුත් දාගෙනම යන්නකෝ

ඩවුන්ලොඩ් කිරිමට ලින්ක් එක මත කිලික් කර තත්පර 5 රැඳී සිට Skip Ad යන්න කිලික් කර බාගත කරගන්න.