Thursday, March 17, 2016

A/L Technology Papers/ තාක්ෂණවේදය විශය ප්‍රශන පත්‍ර (1)

ඔන්න මේ පාර ඒලෙවල් වලට තාක්ෂණ විශය හදාරන සහෝදර සහෝදරියන්ට මගෙන් පොඩි උදව්වක් ශ්‍රීලංකා විභාගය දෙපාර්තමේන්තුවෙන් සහතික කරපු Marking Skim,Past Papers,ආදර්ශ ප්‍රශන පත්‍ර,සාමාන්‍ය දැනීම ප්‍රශ්න,Answers Papers PDF file විදියට හදලා compress කරලා තියෙන්නේ..

මෙතන තියෙන ගොඩක් file මමත් අන්තර්ජාලයෙන් හොයාගත්ත සමහර පේපර් 2013 විභාගය ලිව්ව අයියා කෙනෙක් upload කරපුවා වගයක්.. මම එවා ඔයාලට බාගත කර ගන්න පහසුවෙන්න පිලිවෙලට හදලයි තියෙන්නේ

ඔයාලට අවශ්‍ය Papers තෝරාගෙන පහලින් Download කරගන්නකෝ...


Monday, March 14, 2016

High School Love On “සුරදූතිකාවක්” [සිංහල උපසිරැසි සමඟ]




මේ කතාවේ තියෙන්නේ එක්තරා පාසලකට පැමිනෙන ලී සෙල් බී කියන දේව දූත ගැහැණු ලමයෙක් හා ඇයට පෙම් බදින පිරිමි ලමයි දෙන්නෙක් ගැනයි. මෙම කොටසේ දී සිදුවෙන්නේ මේ  ගැහැණු ලමයා පන්තියේ වෙනත් පිරිමි ලමයෙක්ගේ 4n එක සහ සල්ලි වගයක් හොරකම් කරන සිදුවීමක්...

Sunday, March 13, 2016

The Hot Chick (2002) with Sinhala Subtitles -ගැහැණු පිරිම ආත්ම මාරු කරගෙන. [සිංහල උපසිරැසි සමඟ] (18+)




ක්රි.පූ 50 දී Abyssinian රජුගේ මාලිගය තුළ කුමරිය, වහල් කෙල්ල සමග මළ සිරුරු හුවමාරු කරගෙන විවාහයෙන් පැන යාමට  කරාබු යුගලයක් භාවිතා කරයි. එමගින් කාන්තාවන් ඔවුන් ඔවුන්ගේ සිත් තුළ සිටින අතර ඔවුන්ගේ සිරුරු වෙනස් වේ.

වර්තමානය වනවිට, ජෙසිකා ස්පෙන්සර් තම මිතුරන් ඒප්රේල් , Keecia Maritza , සහ Lulu  කැලිෆෝනියාවේ උප නාගරික ජනප්රිය උසස් පාසලක දැරියන්. ඒප්රේල් ජෙසිකා ගේ හොඳම යාළුවා