මෙහි ඇති ගොනු බාගත කර ගන්නා ආකාරය හා ඒවා බාවිතයට ගන්නා ආකාරය
මෙහි ඇති Link ක්‍රියා නොකරයි නම් comment box මගින් හෝ e-mail මගින් මා හට දැනුම් දෙන්න..
My E-mail Address- chammadila@gmail.com
මෙහි ඇති ගොනු බාගත කර ගැනීම සඳහා ලිපියේ පහලින්ම දී ඇති Link එක උපයෝගී කර ගත හැක.
ඉන් පසුව යොමුවෙන google Drive පිටුවෙන් ගොනුව බාගත කර ගත හැක.
මෙහි ඇති ගොනු බාවිතා කිරීමට KGB Archiver මෘදුකාංගය අවශ්‍ය වන අතර සමහර ගොනු WinRAR වැනි මෘදුකාංග මගින්ද Extract කර ගැනීමට හැකිය.
KGB Archiver මෘදුකාංගය බාගත කර ගැනීම සදහා පහත Link එක බාවිතා කරන්න..
No comments:
Post a Comment
Comment එකකුත් දාගෙනම යන්නකෝ
ඩවුන්ලොඩ් කිරිමට ලින්ක් එක මත කිලික් කර තත්පර 5 රැඳී සිට Skip Ad යන්න කිලික් කර බාගත කරගන්න.